Sunday, February 28, 2010

අද මේ පටන් ගත්ත විතරයි.

අපේ සමහර කස්ටිය හරි ආසයි තව කස්ටියට ගහන්න. සමහරු ගහන්න ගිහිං අම්බානක කනවා. සමහරු කන්න කියල ගිහිං ගහල එනවා. ඒ දෙකටම නැති මං ‍හොඳට ක්නනයි මේ යන්නෙ.

No comments:

Post a Comment